Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව තර කරයි

2 years ago

ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට අද (29) සිට විශේෂ පොලිස් ආරක්‍ෂාව ලබාදී ඇත.

ඒ අනුව රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා  වෙනම පොලිස් මුර පොළක් පිහිටුවීමටද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද දිනයේදීද රජය මුද්‍රණාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණි බව සඳහන්.

රජයේ මුද්‍රණාලාධිපති මුද්‍රණාලාධිපතිනී  ගංගානි  කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ ජනාධිපතිවරණයේ මූලික කටයුතු සඳහා අවශ්‍ය වන ලිපි ලේඛන රැසක් මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී ඇති බවයි.