Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් අතර ලංකාවට තෙවැනි තැන

2 years ago

2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් 11 සංවිධායකයින් විසින් නම් කර තිබෙනවා.

ඒ අතර තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දක්වමින් නිර්මාණය කළ විලාසිතාව සමත්ව තිබේ.

එම විලාසිතා අතර පළමු ස්ථානය මොංගෝලියාවටත්, දෙවැනි තැන මෙක්සිකෝව විසිනුත් හිමිකරගැනීමට සමත්ව ඇති බව සඳහන්.