දුම්රිය මගීන්ගේ පහසුව උදෙසා දුම්රිය ආසන වෙන් කිරීමේ වෙලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 2024 සැප්තැම්බර් මස 01 වැනිදා සිට ආසන කලින් වෙන්කරගැනීමේ ක්‍රියාවලිය පෙරවරු 10.00ට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මින් පෙර ආසන කලින් වෙන්කරගැනීමේ ක්‍රියාවලිය සිදු වූයේ රාත්‍රී 07.00 ටයි.


