Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාම වැටුප්

විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට සුබ පණිවිඩයක්! දීමනාව 5,500 දක්වා ඉහළට!

2 years ago

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත දැනට ලබාදෙන රුපියල් 2500ක දීමනාවට අමතරව තවත් රුපියල් 3000ක් එක්කොට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙය එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට ලබාදීමට පියවර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ.

පසුගිය අයවැය යෝජනාවක් ලෙස විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට අන්තර්කාලීන දීමනාවක් ලෙස රුපියල් 2,500ක් ලබාදීම ආරම්භ කරන ලදි.