Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2025 වසරේ රජයේ හා බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරයි

2 years ago

ලබන වසර සඳහා වන රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.

1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තිය අනුව අදාළ නිවාඩු දින ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.