මීගමුව ප්‍රධාන පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ විදුහල්පතිවරයා අතවර එම සිසුවියගේ මව්පියන් මීගමුව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
විදුහල්පතිවරයා විසින් මීට පෙරද කිහිප වතාවක් තමාව අතවරයට ලක් කර බවට සිසුවිය විසින් දෙමාව්පියන්ට පවසා ඇත්තේ.
තවද මෙවැනි අතවරයන්ට ලක් වූ වෙනත් සිසුවියන්ව පාසලෙන් ඉවත් කරගෙන ඇති බවයි දෙමාව්පියන් වැඩි දුරටත් පවසා ඇත්තේ.(hiru)


