Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ළමුන්ට ආචාර්යධර්ම සංග්‍රහයක්

2 years ago

පාසල් ළමුන් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව පාසල් පද්ධතිය සඳහා ආචාරධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.

මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන යටතේ මෙම ආචාරධර්ම පද්ධතිය හඳුන්වා දීමට නියමිත බව සඳහන්.