Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

2 years ago

2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙටින් (05) අවසන් වෙයි.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12.00ට පෙර එම අයදුම්පත් නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කළේය.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින 47ක් පමණයි.