Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ මාර්ග කිහිපයක අද විශේෂ රථවාහන සැලැස්මක්

2 years ago

අපවත් වී වදාළ කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (05) සවස 4.30ට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එම විහාරස්ථානය ඉදිරිපිට භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ආදාහන පූජෝත්සවයට සමගාමීව අද පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා හුණුපිටිය ගංගාරාමය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.