හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අය සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය අහෝසි බව තහවුරු කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වනු ඇති බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු ප්‍රකාශයකයෙකු සඳහන් කළේ අදාළ අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුව වෙත ලැබුණු පසු වහාම එය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බවයි.
ඉන්පසු එම නියෝගය මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.


