Local රටම බලා සිටි ජනාධිපතිවරණයේ ඡන්ද සලකුණු ප්‍රකාශයට පත් කරයි 2 years ago පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සන යුතුවයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. එම මැතිවරණ සලකුණු පහතින්.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 6 hours ago