Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නල්ලතන්නිය ප්‍රදේශයේ බිහිසුණු රිය අනතුරක්! දෙදෙනෙක් එම ස්ථානයේදීම මරුට!

2 years ago

හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.‍

ත්‍රිරෝද රථයක් සහ කැබ් රථයක් ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.