Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අතුරුගිරිය වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පී කේ.සුජීවාගේ නවතම තත්ත්වය

2 years ago

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පසුගිය ජූලි මස 8 වෙනිදා පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මියගියා.

එම වෙඩි ප්‍රහාරයෙන් ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකුද තුවාල ලැබීය.

තුවාල ලැබු ඇය කොළඹ ජාතික රෝහලලේදී ශල්‍යකර්මයකට භාජනය කළ අතර පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර වන විට නිවසට ගොස් තිබෙනවා.

මේ වන විට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් වනවා.