Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද රාත්‍රියේ අහස දෙස බලන්න අමතක කරන්න එපා

2 years ago

මෙම වසරේ දක්නට ලැබෙන දර්ශනීයතම උල්කාපාත වර්ෂාවක් වන පර්සියස් උල්කාපාත වර්ෂාව අද සිට අනිද්දා දක්වා බටහිර අහසේ දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා.

එහි පළමු උල්කාපාත වර්ෂාව පසුගිය මාසයේදී දර්ශනය වූ අතර එහි උපරිම අවස්ථාව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව දිස්වන බවයි අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර ප්‍රකාශ කළේ.