Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තණමල්විල පාසල් දැරිය සමූහ දූෂණයට ලක් කිරීමේ සිදුවීමට අදාළව තවත් 4ක් අත්අඩංගුවට! විදුහල්පතිවරයෙක් හා ගුරුවරියන් දෙදෙනෙක් ඒ අතර!

2 years ago

තණමල්විල පොලිස් වසමේ පාසල් දැරිය දූෂණයට අදාළව තොරතුරු දැනගෙන එම තොරතුරු පොලීසියට නොදී වසන් කෙරූ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරිය අධ්‍යාපනය ලබමින් සිටි පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙක් මෙන්ම ගුරුවරියන් දෙදෙනෙකි.