Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

supreme court sri lanka

වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ඉල්ලා ඉල්ලා FR පෙත්සමක්

2 years ago

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා නීතිපතිවරයා නම් කර තිබේ.

නීතිඥ ආර්.එස්.පී. රණසුරිය මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.