Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති රනිල්ට පක්ෂ හා සන්ධාන 34ක සහාය! සන්ධාන ගත වූ පක්ෂ හා මන්ත්‍රීවරුන්ගේගේ නාම ලේඛනය මෙන්න!

2 years ago

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබෙනවා.

ඒ අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දීයී.

සම්මුතියට අත්සන් තැබූ පක්ෂ හා මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පහතින්.