Off Road දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක් 2 years ago දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ. බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මේ හේතුවෙන් රථවාහන තදබදයක්ද මතුව ඇති අතර මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කිරීමටත් පොලීසිය පියවර ගෙන තිබේ.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago