Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

2 years ago

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සේනාරත්න යාපා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1935 නොවැම්බර් 10 වැනි දින අකුරැස්ස, එරළුව දී පවුලේ වැඩිමලා ලෙස ඔහු උපත ලැබුවා.

කලක් රෝගාතුරව සිටි එතුමන් ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 89ක්

හන්තානේ කතාව, පෙම්බර මධූ, ඉන්දුට මල් මිටක්, පියා සහ දරුවෝ ආදී සම්මානීය ජනප්‍රිය චිත්‍රපට රැසක නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස ඔහු කටයුතු කරනු ලැබුවා.