Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අදින් ඇරඹි තෙවන පාසල් වාරය නිමාවන දිනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2 years ago

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

දෙවන පාසල් වාරය පසුගිය 16 වන සිකුරාදා අවසන් වූ අතර ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.