Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රියදුරුගේ නින්ද බිහිසුණු අනතුරකට පාර කපයි

2 years ago

මහනුවර – කටුගස්තොට මාර්ගයේ මහයියාව ප්‍රදේශයේදී ඊයේ (28) පස්වරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඒ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රියදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවද සදහන්.