Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුරට ජනාධිපතිකමේ ඉන්න පුළුවන් උපරිම මාස හයයි – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

2 years ago

ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහුට ජනාධිපති ධුරය දැරිය හැකි වන්නේ උපරිම මාස හයක් පමණක් වන බව සජබ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන්නේ උපරිම අවුරුදු දෙකක කාලයක් බව තමන් එකල ප්‍රකාශ කළ බවත් එය එසේම සිදු වූ බවත් ඇය කියනවා.

ඇය කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා යනු කිසිඳු වරදක් නොකළ ඉතා පිරිසුදු දේශපාලනඥයෙක් බවයි.

සල්ලි ජන බලවේග රැලියක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.