Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව සුන් වෙයි! අයෝමාල්ට අවසන් තරගය අහිමි වෙයි!

2 years ago

මෙවර 2024 වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ බාලක මීටර 400 කඩුලු පැනීම ඉසව්වේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුව බොඳ වී තිබෙනවා.

එහිදී බාලක මීටර 400 කඩුලු ඉසව්වේ අවසන් පූර්ව වටයේ දී 10 වැනි ස්ථානය හිමි කර ගැනීමට අයෝමාල් අකලංක සමත් වුණා.

ඒ අනුව අයෝමාල්ට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී යනවා.

මෙම තරගයේ දී ඔහු වාර්තා කළ කාලය තත්පර 51 යි දශම 45 ක්.