Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2025 වර්ෂයේ රජයේ හා බැංකු නිවාඩු දින මෙන්න

2 years ago

2025 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදය නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

Related: ශ්‍රේණිය අනුව ජනවාරියේ සිටම රජයේ සේවකයින්ගේ වැටුප ඉහළට