Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී! සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න!

2 years ago

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරන නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදැක්වූවා.

එය ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය නමින් නම් කර තිබෙනවා.