තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් අමතර දින දෙකක් නම් කර තිබෙනවා.
හෙට (04) අනිද්දා (05) හා 06 වනදා යන තෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කිරිමට අවස්ථාවක් නොමැති රාජ්‍ය සේවකයන් වෙත මේ මස 11දා හා 12 දා යන දිනවලදීද සිය ඡන්දය භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


