Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චීන ජාතිකයෙකුව මෙරටින් පිටුවහල් කෙරේ

2 years ago

චීනය තුළ එරට මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් සොයමින් සිටි චීන ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා .

මොහු 28 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු චීනයට අවශ්‍යව සිටි පුද්ගලයෙක් .

ඔහු 03 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණ බවයි සඳහන් වන්නේ.