ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතා පත් කර තිබේ.
ඔහු හිටපු ඌව පළාත් සභා අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළා.
එමෙන්ම ඔහු රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතාගේ සහෝදරයෙකි.
ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සිය ධුරයෙන් ඊයේ (05) ඉල්ලා අස්වීමටයි කටයුතු කළේ.


