Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඡන්ද පත්‍රිකා බෙදූ තැපැල්කරුට නිවෙස් හිමියෙක් පහරදෙයි

2 years ago

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටී කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල් සේවකයෙකුට පුද්ගලයෙකු පැහැදී තිබෙනවා.

මෙලෙස පහර දුන් පුද්ගලයාව අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා.

තැපැල්කරු හා එම පුද්ගලයා අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බව සඳහන්.