ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ බුද්ධි අංශ විසින් කළ දැනුම්දීමකට අනුවයි.
ඒ පිලිබදව මැතිවරණ කොමිසම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. (source – monara)


