Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුර කුමාර දිසානායකව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

2 years ago

ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගන්නැයි පවසමින් දේශප්‍රේමී ජන බලවේගය විසින් මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අනුර කුමාර දිසානායක මහතා යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේදී ජනවාර්ගික කණ්ඩායම් අතර නොසන්සුන්තාවයක් ඇතිකිරීම සඳහා වෛරී ප්‍රකාශයක් සිදුකර ඇති බවටයි අදාළ පැමිණිල්ලේ දක්වා ඇත්තේ.