Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තේ කර්මාන්තයට ස්වර්ණමය යුගයක් උදා කිරීමට සැරසෙන සජිත් ප්‍රේමදාස

2 years ago

ලබන 21 පසු බිහිවන සිය රජයක් යටතේ මෙරට තේ කර්මාන්ත ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පැවැති ජන රැලිය අමතමින්.

වතු කම්කරුවන් මුහුණ දෙන ගැටලුවලින් ඔවුන් මුදවා ගන්නා බව ද විපක්ෂනායකවරයා මෙහිදී සදහන් කළා.