Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශපාලන රැළියකට සහභාගීවීමට යමින් සිටියදී ළහිරු වීරසේකර රිය අනතුරකට ලක්වෙයි

2 years ago

ගම්පොළ සිට අනුරාධපුර බලා මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටියදී ජන අරගල සන්ධානයේ විධායක සභික, වෙනසක තාරුණ්‍යය සංවිධානයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර රිය අනතුරකට ලක් වූ බව එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ පැවසුවා.

අද(13) අනුරාධපුර පැවති රැළියකදී ඔහු ප්‍රකාශ කළේ, රැළියට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව ඔහු රෝහල්ගත කර ඇති බවයි.