Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

20 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කළ රිය අනතුර

2 years ago

ඊයේ(13) පෙරවරුවේ කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් පසුපැදිකරු බරපතල තුවාල ලබා තිබෙන බව වෙන්නප්පුව පොලිසිය සඳහන් කරනවා .

සිද්ධියෙන් මියගොස් ඇත්තේ යතුරු පැදිය පැද වූ වඩුමුන්නේගෙදර පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.

යතුරු පැදියේ පසුපස ගමන්ගත් 19 හැවිරිදි තරුණයාද බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.