Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන වසරේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල වකවානු ගැන ඉඟියක්

2 years ago

ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම ලබන වසරේ පාසල් වාරය ජනවාරි මස 02වැනිදා ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙනවා.

කෙසේවෙතත් තෙවන වාරයේ සති දෙකක් පැවැත්වීමට සිදු වන බව සඳහන්.

ඒ හේතුවෙන් ජනවාරි මස 20 වැනි පළමු පාසල් වාරයේ පළමු වාරයේ පළමු දිනය ආරම්භ වීමට නියමිතයි.

ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත් සියල්ල සූදානම් බවට සහතිකයක් ලබා දිය හැකි බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.