Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල් වික්‍රමසිංහ ජනපති සටනින් ඉවතට ?

2 years ago

තමන් ජනාධිපතිවරණ තරගයෙන් ඉල්ලා අස් වන බවට සමගි ජන බලවේගය සඳහන් කරන කරුණු අසත්‍ය බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

‘පුළුවන් ශ්‍රී ලංකා’ ජන රැළි මාලාවේ මහනුවර ජන රැළිය අමතමින් ඊයේ (15) පැවති ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයන් සියලු දෙනාට තමන් සමඟ එකතු වන ලෙසයි.