Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව විභාගය

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවෙලා ?

2 years ago

ඊයේ (16) පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටව ඇති බවට පිරිසක් චෝදනා කරනවා.

දෙමාපියන් හා ගුරුවරුන් චෝදනා කරන්නේ වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් අදාල ප්‍රශ්න පත්‍රය පිටව ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

එමෙන්ම, අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් අදාළ ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න පත්‍රයක් වට්ස්ඇප් මාධ්‍යයට යොමු කර ඇති බවට දෙමාපියන් චෝදනා කළා.

මේ චෝදනා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් තවමත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

RELATED: ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය වට්සැප් හරහා සංසරණය වූ බවට නැගෙන චෝදනාවලට විභාග කොමසාරිස්ගෙන් පිළිතුරු

(source – hiru news)