Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ කොටසක් දින 75කට අක්‍රිය කෙරේ

4 years ago

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ‘යුනිට් 2’ හෙට (17) සිට දින වසා තැබෙන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.