Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්

ඡන්දෙට පාසල් නිවාඩු ලබා දෙන දින ගැන නිවේදනයක්

2 years ago

රජයේ සියලුම පාසල් හෙට (20) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

සැප්තැම්බර් 23 වන සඳුදා සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය මින් පෙර සඳහන් කළේ.