Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඡන්දය දැමීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට රැගෙන යා හැකි ලේඛන පිළිබඳව දැනුම්දීමක්

2 years ago

ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. 

ඒ සඳහා භාවිත කළ හැකි දේ සම්බන්ධයෙන් අද (19) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කරුණු හෙළි කළේය.

1)ජාතික හැඳුනුම්පත (පැරණි හෝ නව හැඳුනුම්පත)
2)වලංගු විදේශ ගමන්බලපත්‍රය
3)වලංගු රියදුරු බලපත්‍රය
4)රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත