දිස්ත්‍රික්ක කිහිපයක පස්වරු 2 දක්වා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ – 60%
රත්නපුර – 60%
කලුතර – 60%
මාතර – 62%
ත්‍රිකුණාමලය – 54%
කුරුණෑගල – 65%
යාපනය – 48%
ගාල්ල – 61%
වන්නි – 58%
බදුල්ල – 56.4%
නුවරඑළිය – 70%
දිගාමඩුල්ල – 60%
කෑගල්ල – 65%
හම්බන්තොට – 60%
මන්නාරම – 60%

