Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ මෙන්න

2 years ago

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ.