Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

2 years ago

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට්‌ පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක අත්සන් තබා තිබෙනවා.

මෙම ගැසට්‌ නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා යැවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවීමට නියමිතයි.