Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ! මහ මැතිවරණය පැවැත්වෙන දිනය මෙන්න!

2 years ago

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 වැනි දින රැස්වීම සඳහා කැඳවන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කරගන්නා දිනය වශයෙන් 2024 නොවැම්බර් මස 14 වැනි දිනය නියම කර තිබේ.