Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවකයන්ට මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

2 years ago

එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමේ කාලය අද (25) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නා­යක මහතා පවසනවා.

මහමැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දහවල් 12 දක්වා සිදු කරනු ලබනවා.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා රැස්වීමට නියමිතයි.