Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියේ ලොකු පුටු රැසක වෙනසක්! වැඩබලන පොලිස්පතිවරයෙක්!

2 years ago

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රැසකගේ තනතුරුවල මාරුවීමක් ඉදිරි දිනවලදී සිදුවීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ වැඩබලන පොලිස්පතිවරයෙකුද පත් කිරීමට නියමිත බවයි.

ඒ සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර ඒ අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායකට හෝ ප්‍රියන්ත වීරසූරියට යන අයගෙන් එක් අයෙකුට එම තනතුර හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව සඳහන්.