Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුවියන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

2 years ago

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුවියන්ට ලබා දුන් සනීපාරක්ෂක තුවා තිළිණපත්වල B කොටසේ වලංගු කාලය 2024 – 10 – 21 දක්වා දීර්ඝ කර තිබෙනවා.