Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආන්දෝලනයට ලක් වූ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ගත් නවතම තීරණය

2 years ago

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඒ අනූව විශේෂඥයින් 7 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ.