Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැදගත් තීරණ රැසක් ගැනීමට කැබිනට් මණ්ඩලය රැස්වෙයි! ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්!

2 years ago

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස රැස්වීමෙන් පසුව පවත්වනු ලබන ප්‍රථම කැබිනට් හමුව අද (30) පැවැත්වීමට නියමිතය.

එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

එම නිවේදනය පහතින්.