Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සති දෙකකට රටම ඔන්ලයින්?

4 years ago

ඉන්ධන හිඟය ඇතුළු කරුණු කිහිපයක් සලකා බලා සති දෙකක කාලයක් රාජ්‍ය ආයතන සහ පාසල් මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර තිබෙනවා. 

මේ පිළිබඳව අවසන් තීරණය අද දිනයේ ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.